Madame Tussauds කියන කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ සින්ගපුරුවේ. ඉතින් මේ කෞතුගාරයේ තමන්ගේ පිළිරුවක් දැක ගන්න ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් පසුගියදා තවත් බොලිවුඩ් තරකාවකට මේ වාසනාවන්ත අවස්ථාවට මුහුණදෙන්න පුළුවන් වුණා.
ඒ තමයි බොලිවුඩ් නිළි කාජල් දේව්ගන්.”මට මාව දැක්කම මටම පුදුම හිතුණා..ඇත්තටම මගේ රූපය මේ විදිහට ඉටි රූපයක් කළ එක ගැන මම සතුටු වෙනවා..” ඇය මාධ්‍යට එහෙම කියල තිබුණා. ලෝකේ පුරාම Madame Tussauds කෞතුකාගාරයේ ශාඛා තිනවා. ඒ අතර එහි ප්‍රධාන කෞතුකාගාරය පිහිටල තින්නේ ලන්ඩන් නුවර.
මීට කලිනුත් බොලිවුඩ් තරු රැසකගේ ඉටි රූ Madame Tussauds කෞතුකාගාරවල නිර්මාණය කර තිබෙනවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Photo සහ Video
https://streamable.com/601m0