ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අද උපන්දිනය සැමරුවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රජිත. දෙන්නම අද ඉන්නේ කොදෙව් සංචාරයට එකතු වෙලා.
ඒ නිසා කොදෙව් දේශයේ ඉඳන් දෙන්නත් එක්ක පුංචි කේක් එකක් එකටම කැපුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනිත් සාමාජිකයොත් මේ පුංචි උපන්දින සාදයට එකතු වෙලා හිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Photo.