News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

පියාගේ අභාවය නිසා ගෙදර නැවතුන ධනංජය කොදෙව් සටනට පිටත් වෙයි.

621 Views


පියාගේ අභාවය නිසා ගෙදර නැවතුන ධනංජය කොදෙව් සටනට පිටත් වෙයි.

සුපිරි පිතිකරු ධනංජය සිල්වාට කොදෙව් සටනට යන්න බැරි වුණා. ඒ ඔහුගේ පියාගේ අභාවය නිසා. හැබැයි ආයෙත් කොදෙව් සටනට යන්න ධනංජය තීරණය කරලා තියෙනවා.

ඒ අනුව ඔහු අද කොදෙව් දේශය බලා පිටත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියට එකතු වෙන්න. කොහොම වුනත් ජුනි 6 වෙනිදා ආරම්භ වෙන පළවෙනි ටෙස්ට් තරඟයට ධනංජය සහභාගී වෙනවද නැද්ද කියලා කණ්ඩායමේ කළමණාකාරීත්වය තීරණය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post