News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “වෙනස” අද.

475 Views


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “වෙනස” අද.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනසක් අද සිද්ධ වෙන්න නියමිතයි. ශ්‍රීලනිප අනාගත ප්‍රතිසංවිධාන කටයුතු සහ පක්ෂයේ නිල මණ්ඩලයේ ප්‍රතිසංවිධානය කිරීම අද සිදු කරනවා.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව. විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව උදේ රැස් වුණා. ඒ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට. ආරංචි වෙන විදියට ජනාධිපතිතුමාත් මේ වෙද්දී මේ රැස්වීමට ඇවිත් ඉන්නේ.

කොහොම වුණත තාමත් රැස්වීමේ තොරතුරු මාධ්‍ය වෙත ලබා දුන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post