News Line| Off Air
Generic placeholder image

Jun
4

“ඊළඟ පාර 1000 ක් එක්ක උපන්දිනය සමරනවා. මේ මම දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි. කෝට්ටේ රජ මහා විහාරයේ බස්නායක නිළමේ මම.” – රාජකීය උපන්දින සාදයෙන් රටම කළඹපු චන්දිමාල් පළවෙනි වරට මාධ්‍යට කතා කරයි. (VIDEO)

10702 Views

මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය. නළු නිළියන් පිරිවරාගෙන මහා ඉහළින් සමරපු මේ සාදය ගැන නොදන්නා කෙනෙක් නෑ.

චන්දිආල්ගේ රාජකීය උපන්දින සාදය ගැන එක එක අය එක එක කතා කිව්වා. සමහරු බැන්නා. තවත් සමහරු හොඳ කිව්වා. ඒ හැමෝටම චන්දිමාල්ගෙන් අහන්න ප්‍රශ්න තිබ්බා. කවුද ඇත්තටම චන්දිමාල්? කොහෙන්ද මේ සල්ලි? Party දාපු වෙලේ අහිංසක ළමයින්ට කන්න අරන් දුන්න නම් මොකද?

මේ සේරම ප්‍රශ්න වලට චන්දිමාල් උත්තර දීලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Video එක.

https://www.facebook.com/ChannelDSriLanka/videos/1754433277982557/

News Articles
Latest Videos
Most Popular Post