News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

“දින 100 මෛත්‍රීගේ නෙවෙයි” – දින 100 පොරොන්දු කරන්න බැරි වුන හේතුව හරීන් කියයි.

582 Views


“දින 100 මෛත්‍රීගේ නෙවෙයි” – දින 100 පොරොන්දු කරන්න බැරි වුන හේතුව හරීන් කියයි.

සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමරු උත්සවයේදී ජනාධිපතිතුමා දින 100 වැඩපිළිවෙල හැදුවේ කවුද කියලා දන්නේ නෑ කිව්වා. දින 100 හැදුවේ තමන් දිනන්න කටයුතු කල භාහිර කණ්ඩායමක් කියලා එතුමා කිව්වා.

ජනාධිපතිතුමාගේ මේ කතාවට ඊයේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා උත්තර දුන්නා. ඔහු කිව්වේ යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ එකක් නෙවෙයි කියලා. අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න එක් වුන පිරිසකගේ වැඩක් කියලා.

ඒ වගේම දින 100 පොරොන්දු වුන දේවල් කරන්න බැරි වුනේ රාජපක්ෂ කල්ලිය එක්ක සමහරු මුක්කු ගැහුවා නිසා කියලා අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරා. ආණ්ඩුව කරපු ගොඩක් දේවල් මාධ්‍ය මඟින් ජනතාව අතරට ගියේ නෑ කියලත් ඔහු කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post