News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

ලෝක සාමයේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරන ට්‍රම්ප් – කිම් හමුව පැවැත් වෙන තැන මෙන්න.

932 Views


ලෝක සාමයේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරන ට්‍රම්ප් – කිම් හමුව පැවැත් වෙන තැන මෙන්න.

ඇමෙරිකාවේ සහ උතුරු කොරියාවේ නායකයින්ගේ හමුවට මේ වෙද්දී සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ලෝක සමයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන මේ හමුව දිහා මුළු ලෝකයම බලා ගෙන ඉන්නේ.

මේ ඓතිහාසික සමුළුව පවත්වන්න දිනය යොදාගෙන තියෙන්නේ ජුනි 12 වෙනිදා. සිංගප්පූරුව තමයි මේ සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ. සමුළුව පැවැත් වෙන ස්ථානය ඊයේ ධවල මන්දිරය ප්‍රකශ කරා.

සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී තමයි මේ සමුළුව පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. සිංගප්පූරුවේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි සෙන්තෝසා දූපතෙහි පිහිටි කැපෙල්ලා හෝටලයේදී දෙරටේ නායකයන් මුණගැහෙනවා.


News Articles
Latest Videos
Most Popular Post