News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

නෙදර්ලන්ත අගමැති පාර්ලිමේන්තුව සුද්ද කරයි. – Video

737 Views


නෙදර්ලන්ත අගමැති පාර්ලිමේන්තුව සුද්ද කරයි. – Video

සාමාන්‍යයෙන් ලොක්කන් පුරුදු වෙලා ඉන්නේ හැම දේම සේවකයින්ට කියලා කර ගන්නනේ. අතේ තිබ්බ පෑනක් බිම වැටුනත් ඇහිඳලා සේවකයා. පාන ගන්නත් දේශපාලනඥයන්ගේ කොන්ද නැවෙන්නේ නෑ.

ලෝකෙම ඉන්න දේශපාලනඥයන්ට නෙදර්ලන්තයේ අගමැතිතුමා පහුගිය දා හොඳ ආදර්ශයක් දුන්නා. නෙදර්ලන්ත අගමැති මාක් රූට් මහතා පාර්ලිමේන්තුව ඇතුලට එද්දී ඔහුගේ අතේ තිබ්බ කෝපි කෝප්පය බිම වැටෙනවා. හැබැයි එතුමා සේවකයන්ට අස් කරන්න කියලා එතනින් පිට වෙලා යන්නේ නෑ.

අගමැතිතුමා මොප් එකක් සහ රෙදි කැබැල්ලක් ගෙනැල්ල කෝපි ඉහිරුණු බිම පවිත්‍ර කරනවා. ටික වෙලාවක් යද්දී සේවකයින් එතනට එනවා. අගමැතිතුමාගේ ක්‍රියාව අත්පොලසන් දෙනවා.

මේ තියෙන්නේ නෙදර්ලන්ත අගමැතිගේ ආදර්ශවත් ක්‍රියාව.

https://youtu.be/X_W5XHjH-8w


News Articles
Latest Videos
Most Popular Post