News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන්ගේ මරණය ගැන පොලිස් පරීක්ෂණයක්.

688 Views


ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන්ගේ මරණය ගැන පොලිස් පරීක්ෂණයක්.

ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයට විශාල සේවයක් කල ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා පහුගිය දා අභාවප්‍රාප්ත වුණා. එතුමා නිවසේ සිටියදී තමයි මිය ගිහින් තිබ්බේ.

4 වෙනිදා රාත්‍රියේ කාමරයට ගිය හේම නලීන් මහතා පසුදා දවල් 12 වෙද්දීත් එලියට ඇවිත් නෑ. ඒ නිසා නිවැසියන් පොලිසියට දැනුම් දීලා තියෙනවා. පොලිසිය ඇවිත් පරික්ෂා කරලා බලද්දී ඔහුගේ මෘත ශරීරය හමුව එලා තියෙනවා.

මේ නිසා තලංගම පොලිසිය ඔහුගේ මරණය ගැන පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post