News Line| Off Air
Generic placeholder image

Jun
6

“එයා සිංගප්පූරු ගියේ Wedding එකකට. දැන් නම් ඉන්න තැන මම දන්නෙ නෑ.” – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි.

1362 Views


“එයා සිංගප්පූරු ගියේ Wedding එකකට. දැන් නම් ඉන්න තැන මම දන්නෙ නෑ.” – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි.

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු වෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අධිකරණය මඟහරිමින් ඉන්නේ. පහුගිය කාලයේ සිංගප්පූරු ගිය ඔහු තාමත් ලංකාවට ආවේ නෑ.

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක අනුර කුමාර දිසානායක මහතා මේ ගැන අගමැතිතුමාගෙන් ඇහුවා. අගමැතිතුමා කිව්වේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අවසන් වරට විදෙස් ගත්වූයේ විවාහ උත්සවයකට එක් වෙන්න කියලා. හැබැයි දැන් නම් ඉන්න තැනක් දන්නේ නෑ කියලා එතුමා වැඩි දුරටත් සඳහන් කරා.

කොහොම වුනත් ඔහුව ශ්‍රී ලංකාවට ගෙන ඒමට අදාළව රාජ්‍ය ත්‍රාන්ත්‍රික මැදිහත්වීම් කරනවා කියලා අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post