News Line| Off Air
Generic placeholder image

Jun
8

“ඊළඟ අවුරුද්දේ මං මිට වඩා open ඇදුමක් ඇඳගෙන එනවා. පිරිමින්ට රෑට බල බල ඉදලා.දවල්ට Facebook එකෙන් මට බැනලා දාන්න” – පියුමි හංසමාලි ආයෙත් බුකිය කළඹයි.

1728 Views

“ඊළඟ අවුරුද්දේ මං මිට වඩා open ඇදුමක් ඇඳගෙන එනවා. පිරිමින්ට රෑට බල බල ඉදලා.දවල්ට Facebook එකෙන් මට බැනලා දාන්න” – පියුමි හංසමාලි ආයෙත් බුකිය කළඹයි.

පහුගිය දා තිබ්බ චන්දිමාල්ගේ Royal Birthday Party එකට පියුමි හංසමාලිත් ගිහින් හිටියා. පියුමි ඇඳගෙන ගියපු ඇඳුම ගැන ගොඩක් අය කතා බහා කරා. බුකිය කළඹපු පියුමිගේ ඇඳුමට ගොඩක් අය බැනලා තිබ්බා.

තමන්ගේ ඇඳුමට බැනපු අයට පියුමි Facebook සටහනක් තියලා තියෙනවා. මේ සටහන නිසා ආයෙත් බුකිය කැළඹුනා. ඊළඟ අවුරුද්දේ මීටත් වඩා open ඇදුමක් ඇඳගෙන එනවා කියලයි පියුමි කියන්නේ.

මේ තියෙන්නේ බුකිය කළඹපු පියුමිගේ Facebook සටහන.

News Articles
Latest Videos
Most Popular Post