News Line| Off Air
Generic placeholder image

Jun
8

රටම දන්න රේඩියෝ ඩබල අතරට අමුත්තෙක්.

4194 Views


රටම දන්න රේඩියෝ ඩබල අතරට අමුත්තෙක්.

ලංකාවේ රේඩියෝ වල Morning Show උඩු යටිකුරු කරපු ඩබල තමයි සියතේ අරවින්ද සහ ආශ්චර්යා. හඳුනන මේ දෙන්නට ශ්‍රාවකයන් ගොඩක් ආදරය කරනවා. විහිළු කරලා ඔබේ මුහුණට සිනාවක් ගේනවා වගේම ජීවිතේ ගැන අලුත්ම කෝණයකින් හිතන්න අරවින්ද ඔබට උදව් කරනවා. ඒ නිසයි හැමෝම අරවින්ද වගේ වෙන්න හදන්නේ. හැබැයි Copy කරනවා ඇරෙන්න තාම කාටවත් අරවින්දට සම වෙන්න බැරි වුණා.

ඉතිං අද හෙටම අරවින්ද සහ ආශ්චර්යා අතර අමුත්තෙක් එනවා කියලා අපිට ආරංචි වුණා. හැබැයි මේ අමුත්තා කවුද කියලා තාම අරවින්ද කාටවත් කියලා නෑ. ඒ අමුත්තා කවුද කියලා ගත්ත ගමන්ම සියත 24 අපි ඔබට ඒ ගැන කියන්නම්.


News Articles
Latest Videos
Most Popular Post