News Line| Off Air
Generic placeholder image

Jun
9

ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී කෝට්ටගොඩ රිය අනතුරක දර්ශණයකට රගපාපු හැටි. – Exclusive

7069 Views


ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී කෝට්ටගොඩ රිය අනතුරක දර්ශණයකට රගපාපු හැටි. – Exclusive

නිල්මිණී කෝට්ටගොඩ කියන්නේ ප්‍රහසනයෙන් රසික හදවත් දිනා ගත්ත ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය රිය අනතුරකට ලක් වුන ඡායාරූප වගයක් සියත 24 වෙත ලැබුණා. ඡායාරූප වල විදියට අනුව නම් මේ අනතුරින් ඇයට බරපතල තුවාල වෙලා තියෙනවා.

කොහොම වුනත් මේ ගැන ඇත්ත දන ගන්න අපි ඇයට කතා කරා. එතකොටයි දැන ගන්න පුළුවන් වුණේ මේ රූගත කිරීමක අවස්ථාවක් කියලා. රිය අනතුරක සිදුවීමක් තමයි මේ විදියට රූගත කරලා තියෙන්නේ.

මේ තියෙන්නේ ඒ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post