News Line| Off Air
Generic placeholder image

Jun
9

චන්දිමාල්ගේ රෝයල් පාටියෙදි රෙදි උස්සන් නටලා තමන්ගේ තරම පෙන්නපු නංගිලාට UK ඉන්න ලංකාවේ අක්කා දුන්න සහතිකය. – Video

3317 Views


චන්දිමාල්ගේ රෝයල් පාටියෙදි රෙදි උස්සන් නටලා තමන්ගේ තරම පෙන්නපු නංගිලාට UK ඉන්න ලංකාවේ අක්කා දුන්න සහතිකය. – Video

චන්දිමාල් Royal Birthday Party එක ගැන තාමත් කතා බහ අඩු වෙලා නෑ. Royal Theme එකට Birthday Party එක කරාට ලංකාවේ සමහර නිළියන් ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා තිබ්බේ ස්වාසිලන්තයේ Royal Theme එකට.

ඒ නිසා ගොඩක් අයගේ චෝදනාවට ඔවුන් ලක් වුණා. එංගලන්තයේ ජීවත් වෙන ලංකාවේ කානතවකුත් Facebook Live ඇවිත් ලංකාවේ නිළියන්ගේ Royal ඇඳුම් ගැන කනේ ඇඟිලි ගහගන්න කිව්වා. මේ තියෙන්නේ ඒ Video එක.

video courtesy – channel D

https://www.facebook.com/ChannelDSriLanka/videos/1758834127542472/


News Articles
Latest Videos
Most Popular Post