News Line| Off Air
Generic placeholder image

Jun
10

ගාල්ල සහ කොළඹ අතර සුපිරි පළාත් අවසන් මහා තරඟය සජීවීව මෙතනින් බලන්න.

805 Views


ගාල්ල සහ කොළඹ අතර සුපිරි පළාත් අවසන් මහා තරඟය සජීවීව මෙතනින් බලන්න.

සුපිරි පළාත් අවසන් මහා තරඟය ලංකාවට බලපෑව අයහපත් කාලගුණය නිසා කල් ගියා.අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම. කල් ගිය අවසන් මහා තරඟය අද පැවැත් වෙනවා.

ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය දිනා ගත්ත ගාල්ල කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.

තරඟය සජීවීව මෙතනින් බලන්න.

 


News Articles
Latest Videos
Most Popular Post