News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

තෙල් මිල නිසා ගහෙන් වැටුන වාහන හිමියන්ට තෙල් බවුසර් ගොනා අනින්න හදයි.

1464 Views


තෙල් මිල නිසා ගහෙන් වැටුන වාහන හිමියන්ට තෙල් බවුසර් ගොනා අනින්න හදයි.

තෙල් මිල අහස උසට නැග්ග නිසා වාහන හිමියන් දැන් ඉන්නේ ගහෙන් වැටුණා වගේ. ගහෙන් වැටුන වාහන හිමියන්ට තෙල් බවුසර් ගොනා අනින්න යනවා කියලා අපිට ආරංචි වුණා.

තෙල් බවුසර් හිමියන් වැඩවර්ජනයක් කරන්න යනවා. ඒ ඔවුන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න කියලා. ඒ ගැන කතා කරන්න ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති එක්ක අද සාකච්ඡාවක් පවත් වන්න නියමිතයි.

මේ සාකච්ඡාව අසාර්ථක වුනොත් නොදන්වාම වැඩ වර්ජනයක් කරනවා කියලා තෙල් බවුසර් හිමියන් ප්‍රකාශ කරා. මේ ප්‍රශ්නය ගැන දන්වලා තම සංගමය බෙදාහැරීමේ කළමනාකරු. කළමනාකාර අධ්‍යක්ෂ, සභාපති, අගමැති සහ ජනාධිපතිට ලිපි මඟින් දැනුම් දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post