News Line| Off Air
Generic placeholder image

Jun
11

ඇමති පාලිත රංගේ බණ්ඩාරගේ කතාව ගැන බුකියේ පළවුණ ඔක්කොම Post මෙන්න.

2261 Views


ඇමති පාලිත රංගේ බණ්ඩාරගේ කතාව ගැන බුකියේ පළවුණ ඔක්කොම Post මෙන්න.

පහුගිය දවසක රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුතා අතින් රිය අනතුරක් වුණා. ඔහු පැදෙව්ව කැබ් රථය නිවසක් ඇතුලටම කඩාගෙන ගිහින් තිබ්බා. ඒ වෙලාවේ වාහනේ ඇතුලේ තිබිලා විදේශ මත්පැන් බෝතලයක්, කඩුවක් සහ යකඩ පොල්ලක් තිබ්බා.

මේ ගැන පාලිත ඇමතිතුමා නම් කිව්වේ විදේශ මත්පැන් බෝතලයේ තිබ්බේ වතුර කියලා. ඇමතිතුමාගේ මේ කතාවට බුකියේ රසවත් Post පලවෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ඔක්කොම පොස්ට්.


News Articles
Latest Videos
Most Popular Post