News Line| Off Air
Generic placeholder image

Jun
11

රසිකයෙක්ගේ ඉල්ලීම නිසා ශාර්ක් ඛාන් 4 වෙනි දරුවා ගැනත් බලාපොරොත්තු තියා ගනී.

1854 Views


රසිකයෙක්ගේ ඉල්ලීම නිසා ශාර්ක් ඛාන් 4 වෙනි දරුවා ගැනත් බලාපොරොත්තු තියා ගනී.

බොලිවුඩයේ කිං කාන් ශාරුක් දැන් දරුවෝ තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. කොච්චර වැඩ තිබුණත්, ෂූටිං වලට කොහේ ගියත් දරුවෝ තුන්දෙනා ගැනම ශාරුක් එකවගේ හොයලා බලනවා.

ඒ වගේම පුලුවන් හැම වෙලාවකම තමන්ගේ රසිකයෝ වෙනුවෙන් වෙලාව වෙන් කරන්නත් ශාරුක් අමතක කරන්නේ නෑ. තමන්ට එවන හැම ට්වීටර් පණිවිඩයකටම ශාරුක් පුද්ගලිකවම උත්තර දෙන්න නිතරම Try කරනවා. ඒ බව දන්න නිසාම 4 වෙනි දරුවෙක් ගැන හිතනවද කියලා පහුගිය දවසක ශාරුක්ගේ රසිකයෙක් ට්විටර් පණිවිඩයකින් අහලා තිබ්බා.

දවස් දෙක තුනකට පස්සේ ශාරුක් ඒ ප්‍රශ්නෙට උත්තරේ ට්වීට් කරා. ඔයාගේ හීනේ හැබෑ කරන්න මම ඒබ්‍රාහම්ගේ ඇදුම් පරිස්සමට අරං තියනවා කියලයි ශාරුක් කියලා තිබුනේ. හැබැයි ඉතිං ශාරුක් එහෙම කිවුවේ ඇත්තටද විහිලුවටද කියලා හිතා ගන්න බෑ කියලයි බොලිවුඩ් විචාරකයෝ .


News Articles
Latest Videos
Most Popular Post