අද උදෑසන අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙක් දිව්රුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 7 දෙනෙක් තමයි මේ විදියට අද දිව්රුම් දුන්නේ.
මේ තියෙන්නේ ඒ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව.
රංජිත් අලුවිහාරේ : සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලකී ජයවර්ධන : කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
අජිත් මාන්නම්පෙරුම : පරිසර නියෝජ්‍ය අමාත්‍ය
එඩ්වඩ් ගුණසේකර : අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
නලින් බණ්ඩාර ජයමහ : රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය
කාදර් මස්තාන් : නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
අංගජන් රාමනාදන් : කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය