News Line| Off Air
Generic placeholder image

Jun
12

ට්‍රම්ප් සහ කිම් ජොං-අන් අතර ඓතිහාසික හමුව ඇරඹුණ හැටි මෙන්න…(Photo / Video)

895 Views


ට්‍රම්ප් සහ කිම් ජොං-අන් අතර ඓතිහාසික හමුව ඇරඹුණ හැටි මෙන්න…(Photo / Video)

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං-යූ අතර හමුව මේ වෙද්දී සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතෙහි කැප්ටෙලා රිසෝට් වල පැවැත්වෙනවා. ඔවුන්ගේ පෞද්ගලික රැස්වීම දෙරටේ ඉහළ පෙළේ නිළධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලට ඉඩ සලසල තියෙනවා.

මේ හමුවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක තියෙන සමුළුවට සහභාගී වීමට ආපු උතුරු කොරියානු නායකයා හට දැඩි ආරක්ෂාවක් සපයල තිනාවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සිංගප්පුරුවට ඇවිත් ඉන්න උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාවට ආරක්ෂක භටයින් රැගත් රථ 20 ක් උතුරු කොරියානු නායකයාගේ රථ පෙලට එක්ව තිබෙනවා කියලයි.

මීට කලිනුත් ඔහු දකුණු කොරියානු දේශසීමා තුලදී එහි නායකයින් එක්ක සාකච්ඡා පැවැත්වූ අතර, එහිදීත් ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් තිබුණා.

https://youtu.be/ZjmTXxNuH1M


News Articles
Latest Videos
Most Popular Post