News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

ක්‍රිකට් නිලවරණය පැවැත් වීමට යලිත් නීතියෙන් අවසර.

584 Views


ක්‍රිකට් නිලවරණය පැවැත් වීමට යලිත් නීතියෙන් අවසර.

ක්‍රිකට් නිලවරණය පවත්වන්න තිබ්බේ මැයි 31 වෙනිදා. හැබැයි නිලවරණය පවත්වන ක්‍රියා පටිපාටියට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා. ඒ නිසා ක්‍රිකට් නිලවරණය කල් දමන්න අභියාචනාධිකරණය නියෝග කරා.

ඒ නඩුව යලිත් අද විභාගයට ගත්තා. අභියාචනාධිකරණය පනවලා තිබ්බ තහනම් නියෝගය අද ඉවත් කරා. ඒ නිසා ක්‍රිකට් නිලවරණය සාමාන්‍ය පරිදි පවත් වන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post