News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

ලොව හොඳම පරිගණක වැඩකරුවන් අතර ශ්‍රි ලංකාව 04වෙනි තැනට

1335 Views


ලොව හොඳම පරිගණක වැඩකරුවන් අතර ශ්‍රි ලංකාව 04වෙනි තැනට

පරිගණකය ශ්‍රී ලංකාවට ඇවිත් ලොකු කාලයක් නැහැ. එත් මේ වෙද්දී ලොව රටවල් පරාජය කරමින් අපේ රටේ පරිගණකය හසුරුවන්නන් ඉදිරියට ඇවිත් තියෙනවා.

මේකට අලුත්ම නිදසුන වන්නේ ජාවා ආයතනය විසින් ප්‍රකාශයට පත් කල වර්ගිකරණය.මෙහිදී එයාලා කියන විදිහට ලොව හොඳම පරිගණක ක්‍රමලේඛන ශිල්පීන් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවද ඔවුන් ඇතුලත් කර තිබෙනවා. එය ශ්‍රී ලංකාව පරිගණකයෙන් ලැබූ විශාල ජයග්‍රහණයක්. මේ පහතින් තියෙන්නේ ඒ වර්ගීකරණ අනුපිලිවෙල.


News Articles
Latest Videos
Most Popular Post