News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

කාන්තා නිලධාරිණියක් විසින් අණ දෙනු ලබන යුද නෞකාවක් ප්‍රථම වරට කොළඹ වරායට – Photos

965 Views


කාන්තා නිලධාරිණියක් විසින් අණ දෙනු ලබන යුද නෞකාවක් ප්‍රථම වරට කොළඹ වරායට – Photos

ප්‍රංශ නාවුක හමුදාවට අයත් ඩික්ස්මූඩ් සහ සර්කෝෆ් යන නාවික යාත්‍රා දෙක ඊයේ කොළඹ වරායට ලඟා වුණා. නාවුක සම්ප්‍රදායන්ට අනුව ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ප්‍රංශ නෞකාවන් ඇතුළු නිළධාරීන් පිරිස පිළිගත්තා.

සුහද සංචාරයක් සඳහා තමයි ඊයේ මේ ප්‍රංශ යුද නෞකා දෙක ලංකාවට ආවේ. නෞකා දෙකෙන් එකක අණ දෙන නිලධාරී වන්නේ කොමදෝරු ක්‍රිස්ටීන් රිබේ නැමැති කාන්තාවක්. කොළඹ වරායට ළඟා වූ, කාන්තාවක් මෙහෙය වන ප්‍රථම යුද නෞකාව වෙන්නේ මේ නෞකාවයි.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප

 


News Articles
Latest Videos
Most Popular Post