News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

ඥානසාර හිමිට සමාව ගන්න එජාප ඇමතිවරු ජනපති හමු වෙයි.

1136 Views


ඥානසාර හිමිට සමාව ගන්න එජාප ඇමතිවරු ජනපති හමු වෙයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ දඬුවමත් එක්ක ස්දමජයේ තවත් වෙලා තියෙනවා. ඒ උන්වහන්සේට ජම්පරය අන්දවන එක කොච්චර සදාචාරාත්මකද කියලා. මේ අතරේ උන්වහන්සේට සමාව ලබා ගන්නත් උත්සහා කරනවා.

මේ ගැන කතා කරන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා අතර සාකච්ඡාවක් අද පැවැත් වෙන්න නියමිතයි. අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මියත් මේ සාකච්ඡාවට එකතු වෙන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post