News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

හම්බන්තොට වෙරළෙන් හැල කිඹුලෙක් මතුවෙයි. (PHOTO)

609 Views


හම්බන්තොට වෙරළෙන් හැල කිඹුලෙක් මතුවෙයි. (PHOTO)

සාමාන්‍යයෙන් කිඹුල්ලු ඉන්නේ ගංගා ආශ්‍රිතව. එත් හම්බන්තොට මිරිජ්ජවිල මුහුදු වෙරළ සිටි අඩි 14 ක හැල කිඹුලෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් පිරිසක් විසින් අල්ලගෙන තියෙනවා.

පහුගිය 19 හවස ප්‍රදේශ වාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව තමයි මේ මෙහෙයුම දියත් කරල තියෙන්නේ. මේ කිඹුලා අල්ලගන්න පැය හතරක විතර මෙහෙයුමක් කරලා තියෙනවා.

හම්බන්තොට වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක විජය කුමාර මහතා කිව්වේ මේ හැල කිඹුලා බුන්දල වනෝද්‍යානයේ කළපු ප්‍රදේශයට මුදා හැරීමට පියවර ගන්නව කියලයි.


News Articles
Latest Videos
Most Popular Post