News Line| Off Air| Games
Generic placeholder image

Jun
20

RACE 3 සාදයට ගිහින් එන අතරතුර ජැක්ලින් මෝටර් රථ අනතුරකට ලක්වෙයි. (VIDEO)

596 Views


RACE 3 සාදයට ගිහින් එන අතරතුර ජැක්ලින් මෝටර් රථ අනතුරකට ලක්වෙයි. (VIDEO)

RACE චිත්‍රපට මාලාව කියන්නේ බොලිවුඩය කළඹමින් තිරගත වූ දැවැන්ත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ තුන්වෙනි එක (RACE 3) පහුගිය 15 ඉඳන් ප්‍රදර්ශනය ආරම්භ වුණා. සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ චිත්‍රපටය හේතුවෙන් පහුගිය දවසක සාදයක් පවත්වල තියෙනවා.

මේ සාදය අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු එක්ක මෝටර් රථයේ නිවස බලා පිටත්ව ගිහින් තියෙනවා. මේ අතරතුර ඇය ගමන් ගත් මෝටර් රථය අනතුරකට මුහුණ දීල තියෙනවා කියලයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ ත්‍රීරෝද රථයක ගැටීමෙන්. පොලීසිය එම අසලට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

https://youtu.be/W1hf0ynrbtM


News Articles
Latest Videos
Most Popular Post