News Line| Off Air
Generic placeholder image

Jun
21

“සාක්කුවෙන් අරගෙන කටේ දාගත්තා. හැබැයි ඒ මොනවද කියලා මට මතක නැහැ.” චන්දිමාල් ICC යට කියපු කතාව මෙන්න.

1522 Views


“සාක්කුවෙන් අරගෙන කටේ දාගත්තා. හැබැයි ඒ මොනවද කියලා මට මතක නැහැ.” චන්දිමාල් ICC යට කියපු කතාව මෙන්න.

සංචාරක ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනිඔ ටෙස්ට් තරඟයේදී ලංකාවට පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චෝදනා එල්ල වුණා. ලංකාවේ නායක දිනේෂ් චන්දිමාල් තමයි මේකට වැරදිකරු වුණේ,

පෙරේදා ICC ය මේ ගැන පරීක්ෂණයක් තිබ්බා. මේ පරීක්ෂණයේදී චන්දිමාල් ICC යට කියලා තියෙන්නේ තමන් කිසිවක් කටේ දමා ගත්තත් ඒ මොනවද කියලා මතක නෑ කියලා.

කොහොම වුනත් මේ වරදට ICC ය චන්දිමල්ට දඬුවම් ලබා දුන්නා. ඒ එක් තරඟ තහනමක් සහ සම්පූර්ණ තරඟ මුදලම දඩයක් විදියට.


News Articles
Latest Videos
Most Popular Post