News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

මහේල ජයවර්ධන යලිත් T20 නායකත්වයට.

1845 Views


මහේල ජයවර්ධන යලිත් T20 නායකත්වයට.

මහේල ජයවර්ධන කියන්නේ ලංකාවේ බිහිවුන විශිෂ්ඨ ක්‍රිකට් නායකයෙක්. ඔහුගේ නායකත්වය ගැන ක්‍රිකට් විචාරකයින් නිතරම ඇගයීමට ලක් කරනවා. මේ නිසාම මහේල ජයවර්ධනට T20 නායකත්වය හිමි වෙලා තියෙනවා.

ඒ එංගලන්තයේ Marylebone ක්‍රිකට් කණ්ඩායමේ. නේපාලය සහ නෙදර්ලන්තය එක්ක තියෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේදී තමයි මහේල Marylebone කණ්ඩායමට නායකත්වය දෙන්නේ. ජූලි 29 වෙනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී තමයි මේ තුන්කොන් තරඟාවලිය පවත් වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post