News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

ලෝකයේම තරුණියන් වශී කර ගත්ත Justin Bieber, Selena අතහැර අලුත් පෙම්වතියක් හොයා ගනී. – Photo

1221 Views


ලෝකයේම තරුණියන් වශී කර ගත්ත Justin Bieber, Selena අතහැර අලුත් පෙම්වතියක් හොයා ගනී. – Photo

Justin Bieber කියන්නේ ගායනයෙන් ලෝකයක් වශී කර ගත්ත තරුවක්. විශේෂයෙන්ම තරුණියන් ඔහු කෙරෙහි තියෙන්නේ උන්මාදයක්. හැබැයි ඉතිං Justin Bieber ගේ නම් හිත දිනා ගන්න පුළුවන් වුණේ එක තරුණියකට විතරයි.

ඒ ඇමරිකානු ගායිකා Selena Gomez ට. හැබැයි පහුගිය කාලයේ ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණේ නෑ. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය කියලයි ගොඩක් අය කිව්වේ. ඒ කතා ඇත්තක් කියලා ඔප්පු වෙන ඡායාරූප වගයක් අන්තර්ජාලයේ Share වෙන්න පටන් අරං.

ඒ Justin Bieber ගේ කුඩා කාලයෙර් පෙම්වතිය වුන ඇමරිකානු නිරූපිකාවක් වූ Hailey Rhode Baldwin එක්ක ඉන්න ඡායාරූප. ඇයගේ වයස අවුරුදු 21 යි. මේ දෙන්නා මුලින්ම දැන හදුනාගෙන තිබෙන්නේ 2009 දී. මේ දෙදෙනා අතර මුලින්ම ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නේ 2015 දී. හැබැයි ඉතිං ඒ සම්බන්ධය අවුරුද්දක් විතරයි තිබිලා තියෙන්නේ.

පසුගිය අගහරුවාදා Justin ඔහුගේ ආදරණිය අලුත් පෙම්වතියව ඔසවාගෙන යන අයුරු වගේම ඔවුන් සිපගන්නා අයුරු පැපරාසි කැමරාවලට හසු වෙලා තියෙනවා. ඒ නිසා මේ දෙන්නා ආයෙමත් පෙම්වතුන් කියලා ලෝකයට හෙළිවෙලා ඉවරයි.


News Articles
Latest Videos
Most Popular Post