ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහලේ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණා. මේ අවස්ථාවට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාද එක් වුණා. ඒ ඔහුගේ පියා ආදී ඇලවිෂියානුවෙක් වීම හේතුවෙන්.
ඒ වගේම මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා විදිහට සහභාගී වුන අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා විදුහලේ සිසු අයිතියට පත් කරපු ක්‍රීඩාගාරයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන්නෙත් අමතක කලේ නැහැ.
මේ තියෙන්නේ ඒ උත්සවයේ විශේෂ අවස්ථා:
https://www.facebook.com/akilavirajk/videos/10156658972759060/