News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

ටොයිලට් පේපර් 20 කින් හැඩවුණු මනාලිය මෙන්න. (VIDEO / PHOTO)

836 Views


ටොයිලට් පේපර් 20 කින් හැඩවුණු මනාලිය මෙන්න. (VIDEO / PHOTO)

මංගල දවසේදී මනාලියන්ගේ එකම හීනෙ වෙන්නේ, කීයක් වියදම් කරලා හරි තමන්ගේ මංගල ඇඳුම වෙනස් විදිහකට හදාගෙන ලස්සනට ඉන්න. සමහරු මේ මංගල ඇඳුම වගේම තමාගේ හැඩගැන්වීම කරගන්නත් ලොකු වියදමක් කරනවා. ඒ වුනත් මේ කියන්න යන්නේ ලාභම විදිහකට මනාලියන් හැඩගැන්වීම කරලා ජයග්‍රහණය කරපු කතාවක් ගැන.

පසුගියදා නිව්යෝක් නුවර අපුරූ උත්සවයක් තිබුණා. ඒ ටොයිලට් පේපර් වලින් මනාලියන් හැඩගැන්වීම. මේ අවස්ථාවට විශාල රූපලාවන්‍ය පිරිසක් එකතු වෙලා හිටියා. එත් ජයග්‍රහණය කළේ චීනය නියෝජනය කළ රූපලාවන්‍ය ශිල්පියා.

මොහු මෙම අදුම නිර්මාණය කරන්න ටොයිලට් පේපර් රෝල් 20ක්භා විතා කරල තිබුණා. සමහරු කියන්නේ මේක අදහාගන්නත් බැහැ කියලයි. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Photo සහ Video.


News Articles
Latest Videos
Most Popular Post