News Line| Off Air| Games
Generic placeholder image

Jun
23

දැවැන්ත පිඹුරගේ ග්‍රහණයට අහුවුණ සුනඛයෙක් ගම්වාසීන් බේරාගනියි. Video සහිතයි.

535 Views


දැවැන්ත පිඹුරගේ ග්‍රහණයට අහුවුණ සුනඛයෙක් ගම්වාසීන් බේරාගනියි. Video සහිතයි.

පිඹුරා කියන්නේ තමන්ගේ ප්‍රමාණයට වැඩි ඕනෑම දෙයක් ගිල දමන්න පුළුවන්කමක් තියෙන සතෙක්. තමන්ගේ ග්‍රහණයට ගත්ත ගොදුරක් ලේසියෙන් අතාරින්නෙ නම් නෑ. මේ විදිහට දැවැන්ත පිඹුරෙක් සුනඛයෙකු ගොදුරු කර ගැනීමට දරණ උත්සායක් ගැන වීඩියෝවක් විදෙස් මාධ්‍යකින් අපට දැකගන්න ලැබුණා .

මේ සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන්. පිඹුරා දැඩිව තමන්ගේ ග්‍රහණයට අරගෙන වෙලාගෙන ඉන්නා සුනඛයා බේරගන්න මිනිසුන් පිරිසක් කටයුතු කරනවා.ඔවුන් උත්සහ කරන්නේ පොලු ආධාරයෙන් පිඹුරාගේ ග්‍රහණයෙන් සුනඛයා ලිහිල් කරන්න. කොහොම වුණත් අවසානයේ සුනඛයාගේ ජීවිතය නිරුපද්‍රිතව බේරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ වීඩියෝ දර්ශණ

http://video.dailymail.co.uk/preview/mol/2018/06/22/3818802378629792050/636x382_MP4_3818802378629792050.mp4


News Articles
Latest Videos
Most Popular Post