News Line| Off Air
Generic placeholder image

Jun
25

නෙලුම් මල් 500 ක් පූජා කරලා කේ සුජීවා උපන්දිනය සැමරුව හැටි. – Photo

2032 Views


නෙලුම් මල් 500 ක් පූජා කරලා කේ සුජීවා උපන්දිනය සැමරුව හැටි. – Photo

ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරු යුවලක් තමයි කේ සුජීවා සහ අජිත් මුතුකුමාරණ. ඊයේ කේ සුජීවගේ උපන්දිනය යෙදිලා තිබ්බා. උපන්දිනයට ඇය පින්කම් රැසක්ම පවුලේ අය එක්ක එකතු වෙලා කරා.

උපන්දිනයට සුජීවා නෙළුම් මල් 500 ක් පූජා කරා. ඒ වගේම විහාරස්ථානයට දනයකුත් දුන්නා. ඒ වගේම පවුලේ අයත් එක්ක පුංචි කේක් එකක කපන්නත් අමතක කරේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post