News Line| Off Air
Generic placeholder image

Jun
25

ලයනල් මෙසීව රුසියාව කයි. – Photo

2330 Views


ලයනල් මෙසීව රුසියාව කයි. – Photo

පා පන්දුවේ රජු විදියට හඳුන්වන්නේ ආජන්ටිනාවේ ලයනල් මෙසී. හැබැයි මෙවර FIFA ලෝක කුසලානයේදී නම් මෙසීට වැඩ පෙන්වන්න බැරි වුණා. හැබැයි එහෙමයි කියලා ඔහුගේ රසිකයන් නම් ඔහුව අමතක කරේ නෑ.

ඊයේ මෙසී ඔහුගේ 31 වෙනි උපන්දිනය සැමරුවා. මෙසිගේ උපන්දිනයට රුසියාවේ පාපන්දු රසිකයන් අපූරු තෑග්ගක් ඔහුට දුන්නා. ඒ ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ දැවැන්ත චොකලට් මූර්තියක් සහිත කේක් එකක්.

රුසියාවේ මොස්කව් නුවර චොකලට් නිෂ්පාදකයින් තමයි මේ දැවැන්ත කේක් එක හදලා තියෙන්නේ. මේ කේක් එක හදන්න සේවකයින් 5 දෙනෙක්ට සතියක කාලයක් ගත වෙලා තියෙනවා. කිලෝග්‍රෑම් 60 මේ ක් එක බරයි.


News Articles
Latest Videos
Most Popular Post