News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

ලංකාවේ කෙල්ලෝ පිස්සු වැටිලා වගේ හොයන කොල්ලගේ ඇත්තම අයිතිකාරිය හෙළිවෙයි.

5634 Views


ලංකාවේ කෙල්ලෝ පිස්සු වැටිලා වගේ හොයන කොල්ලගේ ඇත්තම අයිතිකාරිය හෙළිවෙයි.

සමාජ මාධ්‍ය වල මේ දවස්වල ජනප්‍රියම ට්‍රෙන්ඩ් එක තමයි Musically කියලා කියන්නේ. ඉතිං මේ ඇප් එක නිසා අපේ රටේ තරුණියන්ගේ කතාබහට ලක්වෙන තරුණයෙක් ගැන Video එකක් මේ වෙද්දී සමාජ මාධ්‍ය වල Share වෙනවා. ඔහුගේ නම තමයි කැළුම් දේවනාරායන.

https://www.facebook.com/sitharaanjali.gamage/videos/393977361089169/UzpfSTEwMDAwMzc0MDM1OTM5NDoxMzAwMjY0NDg2Nzc0ODg0/

 

ඒත් ඉතින් කෙල්ලෝ මෙහෙම පිස්සු වැටුනට කැළුම්ට මේ වෙද්දි ප්‍රේමවන්තියක් ඉන්නවා. ඇයගේ නම ලෝචනා. කැලුම්ගේ තනි Video එක වගේම දෙන්නම එකතු වෙලා කරපු වීඩියෝ කිහිපයකුත් සමාජජාල මාධ්‍යයන්වලට වල තියෙනවා.

මේ තියෙන්නේ Video සහ ඔහුගේ ඡායාරුප කිහිපයක්…

https://www.instagram.com/p/BkXHEQWna3E/?taken-by=lochana_jaya

 

 


News Articles
Latest Videos
Most Popular Post