News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

අද ලංකාව පුරා ලියාපදිංචි බත් දන්සැල් 4,397ක්

1774 Views


අද ලංකාව පුරා ලියාපදිංචි බත් දන්සැල් 4,397ක්

අද පොසොන් පොහොය දවස. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවා බුද්ධාගම ගෙනාවේ අද වගේ දවසක. ඉතින් පොසොන් උත්සවය වෙනුවෙන් අද දවසේ ලංකාව පුරාම බත් දන්සල් 4,397ක් ලියාපදිංචි වෙලා තියෙනව කියල ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය කියනවා,.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි 622ක් රත්නපුර දිස්ත්‍රික්කයෙහි 52ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි 375ක් විදිහට දිස්ත්‍රික්ක 21ක දන්සල් පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post