News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

ලෝක සාම දර්ශයට අනුව ලංකාවට දෙවෙනි තැන.

1816 Views


ලෝක සාම දර්ශයට අනුව ලංකාවට දෙවෙනි තැන.

ලෝක සසම දර්ශකය කියන්නේ රටකට ගොඩාක් වැදගත් මිනුම් දණ්ඩක්. ඒක අනුව තමයි ලෝකයා ඒ රට ගැන මනින්නේ. විශේෂයෙන්ම සංචාරක කර්මන්තයට් ලෝක සාම දර්ශකය ගොඩක් වැදගත්.

2018 ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ සාමය අතින් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා. පළමු ස්ථානය හිමිවෙලා තියෙන්නේ භූතානයට.

ලෝකයේ රටවල් 163ක් අතරින් සාමය අතින් ශ්‍රි ලංකාව ඉන්නේ 67 වැනි ස්ථානයේ. ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය විසින් ලොවපුරා සිදුකරන අධ්‍යනයකින් තමයි ලෝක සාම දර්ශකය ගණනය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post