News Line| Off Air
Generic placeholder image

Jul
1

ආන්දෝලනාත්මක තරඟාවලිය නිමකර චන්දි ඇතුළු සිංහයන් මව්බිමට ආ හැටි. – Photo

1404 Views


ආන්දෝලනාත්මක තරඟාවලිය නිමකර චන්දි ඇතුළු සිංහයන් මව්බිමට ආ හැටි. – Photo

කොදෙව් දේශයේ සංචාරයක නිරත වුන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලංකාවට ආවා. ඒ සහභාගී වුන ටෙස්ට් තරඟාවලිය 1 – 1 ක් විදියට සම කර ගෙන. ඒ වගේම මේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

දෙවෙනි තරඟය අතරදී චන්දිමාල්ට ස්වභාවය වෙනස් කරා කියලා චෝදනා එල්ල වුණා. ඒ නිසා ඔහුට අවසන් ටෙස්ට් තරඟය අහිමි වුණා. අවසන් තරඟයේ කණ්ඩායම මෙහෙය වුවේ සුරංග ලක්මාල්. ලංකාවේ විශේෂඥය දඟ පන්දු යවන්න වුන හේරත් අබාධයකට ලක්වුණා.

ඒ වගේම අවසන් තරඟය අතරදී ජනිත් අනතුරකට ලක්වුණා. වුනත් අවසානයේ ජයග්‍රාහී ලෙස ලංකාවට එන්න සිංහයන්ට පුළුවන් වුණා. මේ ආව හැටි.


News Articles
Latest Videos
Most Popular Post