News Line| Off Air
Generic placeholder image

Jul
3

විජයකලාගේ ප්‍රකාශය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

1043 Views


විජයකලාගේ ප්‍රකාශය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

රාජ්‍ය ඇමතිනී විජයකලා පහුගිය දා යාපනයේදී කරපු ප්‍රකාශයක් නිසා රටේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. LTTE ය ආයෙත් අත ඔසවන්න ඕන කියලා තමයි ඇය කිව්වේ.

මේ ප්‍රකශය නිසා රටේ ජනතාව වගේම බුකියත් කලබල වුණා. විජයකලාට විරුද්ධව බුකියෙන් ලොකු විරෝධයක් එල්ල වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post ටික.


News Articles
Latest Videos
Most Popular Post