News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

රජයේ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ වෙයි.

737 Views


රජයේ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ වෙයි.

ගුරුවරු කියන්නේ රටේ අනාගතය නිර්මාණය කරන පිරිසක්. ඒ නිසාම ඔවුන්ගේ හැසිරීම් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවානේ.

දිවයින පුරා රජයේ පාසල් වල ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් අද ලෙඩ නිවාඩු දමා සංඛේත වැඩවර්ජනයක නිරත වෙනවා. ඒ දේශපාලන පලි ගැනීම් මත පත් වීම් ලබාදීම සහ ස්ථාන මාරු වීම් සිදු කිරීමට විරෝධය පල කරන්න.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කිව්වේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ තිබ්බ සාකච්ඡාව අසාර්ථක වුණා කියලා. ඒ නිසා මේ වර්ජනය පැවැත්වීමට තීරණය කරා කියලා.


News Articles
Latest Videos
Most Popular Post