News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

විජයකලා කළ වරදට නීතියෙන් දඬුවම් ලැබෙන හැටි.

1082 Views


විජයකලා කළ වරදට නීතියෙන් දඬුවම් ලැබෙන හැටි.

මේ වෙද්දී ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය. උතුරේ හා නැගෙනහිර L.T.T.E. ය අයෙත් ඇත ඔසවන්න ඕන කියලා එතුමිය රාජ්‍ය උත්සවයකදී සඳහන් කරා.

මේ බරපතල ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඊයේ පාර්ලිමේන්තුවේත් වාද විවාද ඇති වුණා. ඒ වගේම මේ ප්‍රකාශය නිසා රාජ්‍ය ඇමතිනී විජකලාට නියම කරන්න පුළුවන් දඬුවම් ගැන නීති විශාරදයින් අදහස් පළ කරා.

ඔවුන් කියන විදියට රාජ්‍ය ඇමතිනිගේ මේ ප්‍රකාශය නිසා ඇයගේ ප්‍රජා අයිතිය අවුරුදු 7 කට අහෝසි කරන්න පුළුවන්. එහෙම ප්‍රජා අයිතිය අහෝසි කරොත් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පවා අහිමි වෙනවා. ඒ වගේම අවුරුදු 7 ක් යනකන් කිසිම දේශපාලනයක නිරත වෙන්න බෑ. අඩුම තරමේ ඡන්දය භාවිතා කරන්නත් බෑ.


News Articles
Latest Videos
Most Popular Post