කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට පසුගිය (12) වනදා එල්ලවූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශණ මේ වෙද්දී නිකුත් වෙලා තිබෙනවා..
කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් මෙම වෙඩි පහරට ගොදුරු වුණේ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී .
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ CCTV දර්ශණ.