News Line| Off Air| Games
Generic placeholder image

Latest Posts










Jul
5

කාවින්ද්‍යාට අධිකාරිට රනින් තෑගි දෙන ගායක පෙම්වතා.

650 Views


කාවින්ද්‍යාට අධිකාරිට රනින් තෑගි දෙන ගායක පෙම්වතා.

ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් ජනප්‍රියම තරු දෙකක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යුවලගේ දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි. ඇය තරුණ පරපුර අතර ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල අන්තර්ජාලයේ සැරි සරන වීඩියෝවක් නිසා ඇය ගැන හැමෝම කතා බහ කරන්න පටන් අරගෙන තියෙනවා. මේ වීඩියෝ එකේ ඉන්නේ නදිමාල් පෙරේරා. අන්තර්ජාලයේ සැරිසරන.වීඩියෝවෙ හැටියට නම් නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙනවා.

මේ තියෙන්නේ ඒ ආන්දොලනාත්මක Video එක.

 


News Articles
Latest Videos
Most Popular Post