News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

දකුණු අප්‍රිකාව එක්ක පුහුණු තරඟයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

1278 Views


දකුණු අප්‍රිකාව එක්ක පුහුණු තරඟයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වෙඩි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ජූලි 12 වෙනිදා පළවෙනි ටෙස්ට් තරඟය ගාල්ලේදී ආරම්භ වෙනවා.

ඊට කලින් ජූලි 7 සහ 8 දවස් දෙකේ පුහුණු තරඟයක් පැවැත් වෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම අතර. ශ්‍රී ලංකා ආයතනයේ කණ්ඩායම අද නම් කරා. මේ කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්. මේ තියෙන්නේ පුහුණු තරඟය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම.

ඇන්ජලෝ මැතිව්ස් – නායක
ධනංජය ද සිල්වා
කෞෂාල් සිල්වා
ෂෙහාන් ජයසූරිය
රොෂේන් සිල්වා
මිනෝද් භානුක
ධනුෂ්ක ගුණතිලක
නිසල් තාරක
මලින්ද පුෂ්පකුමාර
බිනුර ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු

අතිරේක ක්‍රීඩකයින්

අශේන් බණ්ඩාර
කමිඳු මෙන්ඩිස්
නිපුන් මාලිංග


News Articles
Latest Videos
Most Popular Post