News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

විජයකලාගේ ප්‍රකාශයට යුධ හමුදාව දුන්න උත්තරේ.

899 Views


විජයකලාගේ ප්‍රකාශයට යුධ හමුදාව දුන්න උත්තරේ.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පසුගියදා කළ ප‍්‍රකාශය නිසා මුළු රටම කලබල වුණා. කොහොම වුනත් මේ වෙද්දී ඇය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කරලා තියෙනවා.

විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට යුධ හමුදාව ප්‍රතිචාර දැක්වුවා. එතුමියගේ ප්‍රකාශය හෙළා දකිනවා කියලා යුද හමුදාව පවසනවා. .යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මෙම ප‍්‍රකාශය කිසිසේ්ත් අනුමත කරන්න බෑ කියලා.

මෙම ප‍්‍රකාශය රජයේ සංහිඳියා වැඩපිළිවෙලට ද බාධාවක් කියලත් ඔහු සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post