News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

ක්‍රිකට් වෙනස් කරන හැටි කතා කරන්න ක්‍රීඩා ඇමති හිටපු ක්‍රිකට් සභාපතිවරු හමුවෙයි

629 Views


ක්‍රිකට් වෙනස් කරන හැටි කතා කරන්න ක්‍රීඩා ඇමති හිටපු ක්‍රිකට් සභාපතිවරු හමුවෙයි

හිටපු ක්‍රිකට් සභාපතිවරු 7 දෙනෙක් පහුගිය දා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යැව්වා. ඒ පහුගිය සභාපතිවරයාගේ පාලන සමයේ සිද්ධ වුන වංචා දූෂණ සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අලුතෙන් හදන්න කියලා.

ඒ ලිපියට අත්සන් තියපු හිටපු සභාපතිවරු කිහිප දෙනෙක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවල හිටපු සභාපතිවරුන් කිහිප දෙනෙක් ඊයේ හවස ෆයිසර් මුස්තාපා මහතා සමඟ සාකච්ඡාවකට එකතු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වඩාත් යහපත් පාලනයක් ස්ථාපිත කිරීමට සහ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම ගැන මෙහිදී සාකච්ඡා කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post