News Line| Off Air
Generic placeholder image

Jul
5

ඇන්ජලෝ පිටියට, වගකීම චන්දිට. දකුණු අප්‍රිකාව හා සටනට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

3988 Views


ඇන්ජලෝ පිටියට, වගකීම චන්දිට. දකුණු අප්‍රිකාව හා සටනට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය එළැඹෙන 12 වනදා ආරම්භ වනවා. ඒ වෙනුවන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කණ්ඩායමේ නම් ලැයිස්තුව මේ වෙද්දී මාධ්‍යට නිකුත් කරල තියෙනවා. මේ කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟාවලි 2 ක් නියෝජනය කරන්න නියමිත වෙලා තියෙනවා. මේ කණ්ඩායම නම් කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතියෙන්.

1.) දිනේෂ් චන්දිමාල් – නායක

2.) ඇන්ජලෝ මැතිව්ස්

3.) දිමුත් කරුණාරත්න

4.) කුසල් මෙන්ඩිස්

5.) කුසල් ජනිත් පෙරේරා

6.) ධනුෂ්ක ගුණතිලක

7.) ධනංජය ද සිල්වා

8.) රොෂේන් සිල්වා

9.) නිරෝෂන් දික්වැල්ල

10.) රංගන හේරත්

11.) සුරංග ලක්මාල් – උප නායක

12.) දිල්රුවන් පෙරේරා

13.) අකිල ධනංජය

14.) ලහිරු කුමාර

15.) ලක්ෂාන් සඳකැන්

16.) කසුන් රජිත

අතිරේක ක්‍රීඩකයින්

අසිත ප්‍රනාන්දු

දසුන් ශානක

මලින්ද පුෂ්පකුමාර

ෂෙහාන් ජයසුරිය


News Articles
Latest Videos
Most Popular Post