News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

සරාගී නිළි සනී ලියොන් රෝහල් ගත කරයි.

1082 Views


සරාගී නිළි සනී ලියොන් රෝහල් ගත කරයි.

ලෝකයම වශී කර ගත්ත සරාගී නිලියක් තමයි සනී ලියොන්. නිල් චිත්‍රපටි වලින් ජනප්‍රිය වුණ සනී ලියොන් මේ වෙද්දී ජනප්‍රිය බොලිවුඩ් නිළියක්. හැබැයි ඇයට පහුගිය දා අසනීප වෙලා රෝහල් ගත කරලා තියෙනවා.

රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී තමයි ඇය හදිසියේම අසනීප වෙලා තියෙන්නේ. උදෑසන රූගත කිරීම් අතරදී සනී ලියොන් සනීප වෙලා තියෙන්නේ. කොහොම වුනත් නිෂ්පාදක කණ්ඩායම ඉක්මනින්ම ඇයව රෝහල් ගත කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post