News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

අකිලගේ වැඩ බලන්න අධීක්ෂණ මන්ත්‍රීවරු දෙන්නෙක්.

426 Views


අකිලගේ වැඩ බලන්න අධීක්ෂණ මන්ත්‍රීවරු දෙන්නෙක්.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු පත්කරලා තියෙනවා. මහාචාර්ය ආශු මාරසිංහ සහ ඉම්රාන් මහරුෆ් යන මහත්වරුන් තමයි ඒ සදහා පත් කරලා තියෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු.

ඉම්රාන් මහරුෆ් මහතා ඊයේ දිනයේදී සිය තනතුරේ වැඩ බාර ගත්තා. අමාත්‍යාංශවල කටයුතු සහ මහජන සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මේ අලුත් පත් කිරීම් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post