News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

“පළාත් සභා ඡන්දයේදී ශ්‍රීලනිපයයි, ඒකාබද්ධ විපක්ෂයි එකතු වෙලා තරඟ කරනවා.” – S.B. දිසානායක සියතට කියයි. – Exclusive

979 Views


“පළාත් සභා ඡන්දයේදී ශ්‍රීලනිපයයි, ඒකාබද්ධ විපක්ෂයි එකතු වෙලා තරඟ කරනවා.” – S.B. දිසානායක සියතට කියයි. – Exclusive

මීළඟ මැතිවරණයකදී ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වෙලා තරඟ කරනවා කියලා 16 දෙනාගේ කණ්ඩායමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී S.B. දිසානායක පවසනවා. එජාපය සහ ශ්‍රීලනිපය අතර තියෙන සහයෝගය දවසින් දවස කඩා වැටෙනවා කියලා එතුමා සියත FM ප්‍රවෘත්ති අංශයට සඳහන් කරේ.

තෙල් මිල සඳහා ආණ්ඩුවේ තියෙන අර්බුදය මේකට හොඳම උදාහරණයක් කියලා S.B. දිසානායක මහතා ප්‍රකාශ කරා. “ඕන නම් එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරු වෙයි. ඒ අය එජාපයට යාවි. හැබැයි ශ්‍රීලනිපය අනිවාර්යෙන් ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙනවා.” කියලා එතුමා සියත FM ප්‍රවෘත්ති අංශයට සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post